Thursday, February 12, 2026
Follow Us
ජූලි 10 තෙක් පොදු ප්‍රවාහනය සිදු වන්නේ මෙහෙමයි

තෙල් ගැටලුවෙන් ප්‍රවාහන සේවයත් වෙනස් වෙයි


එළඹෙන 10 වනදා දක්වා කෙටිදුර සඳහා අවශ්‍ය කරන පොදු ප්‍රවාහන සේවය ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ හරහා ලබාදීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් ගමනා ගමනය බොහෝදුරට අත්හිටුවීමට සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර දුම්රිය සේවා සාමාන්‍ය කාලසටහන් යටතේ ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Aruna