අද (15) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
All train services have been suspended until Monday due to the islandwide travel restrictions, the Railways Department said.
කතරගම මහා දේවාලයේ රාජකාරී කරන පුද්ගලයින් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැවින් ඊයේ (12) සිට දේවාලය වසා දමා තිබේ.
තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති සහ නව ක්‍රමවේද සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග දැනුවත් කර තිබෙනවා. ලසිත් මාලිංග මුණ ගැසුනු තේරීම් කමිටු ප්‍රධානියා එහිදී ඔහුගෙන් විමසා ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබේද යන්නයි.
The Disaster Management Center today said that there is no Tsunami threat to the country due to 6.7 magnitude earthquake struck off west coast of Northern Sumathra
Since the Sri Lanka Army took over the printing of drivers' licenses from January 1 this year, the Army has been able to save nearly Rs. 219 million revenue for the Government within four months period.
ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
වරකාපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ නායයාමක් නිසා පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට 611 බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් කටයුතු කර තිබෙනවා.
The COVID-19 death toll in the country surpassed the 900 mark with 31 more fatalities being reported yesterday, the Government Information Department said.
ජනතාවට ලබා දෙන කොවිඩ් එන්තත් මාත්‍රා දෙක එකිනෙකට වෙනස් එන්නත් වර්ගවලින් ලබා දිය හැකි ද යන්න සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනයන් සිදුවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් කළ අධ්‍යයනයක මූලික වාර්තාවක් පසුගිය දා නිකුත් කර තිබිණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට (13) පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඉස්ලාම් ජනතාවගේ සාම්ප්‍රදායික රාමසාන් උත්සවය අද (14 වැනිදා) ට යෙදී තිබේ. ඊයේ (13 වැනිදා) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී නව සඳ දැකීම හේතුවෙන් අද (14 වැනිදා) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි.
People from the same family are not required to wear a face mask in a private vehicle, the Health Promotion Bureau said yesterday.
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක සේවකයින් 1500කට අධික පිරිසකට පසුගිය දිනක PCR පරීක්ෂණ සිදුකර තිබේ.
පවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
Muslims in Sri Lanka will celebrate the Eid-ul-Fitr on Friday (14) as the crescent for the new month was not sighted yesterday , the Colombo Grand Mosque announced yesterday.
Page 422 of 741