Wednesday, April 29, 2026
Follow Us
පෙර පාසල් ගුරුවරුන් 38000කට කොවිඩ් එන්නත්

දිවයින පුරා සිටින සියලුම පෙර පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.


එම වැඩසටහන අද (13) ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය.

ඒ අනුව පෙර පාසල් ගුරුවරුන් 38000ක් සදහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමට නියමිතයි.

දරුවන්ව ආරක්ෂිතව පෙර පාසල් වෙත යොමු කරවීම සදහා රජය මෙම පියවර ගෙන ඇත.

(Aruna)