Friday, February 27, 2026
Follow Us
සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභීන් සේවයෙන් ඉවත්වෙයි

නිරෝධායනයට යොමු කර සිටින වෘත්තීය සමිති නායකයින් නිදහස් කරන ලෙස ඉල්ලා සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභීන් සේවයෙන් ඉවත් වී අද දිනයේ සංඛේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

(Neth)