Saturday, August 16, 2025
Follow Us
Social and Equity

ටෘත් විත් චමුදිත වැඩසටහනට සහභාගි වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා සුනාමියක් දෙසට ගමන් කරමින් සිටින බවයි.

Social and Equity

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් 32දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Social and Equity

The PHIs are once-again urging the government to lockdown the country at least for a few days in order to contain the spreading of the COVID-19, as the health system is not in a position to cope up with the rising number of patients.

Social and Equity

තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

Special search operation would be conducted at restaurants, pubs, clubs and other social centres situated in the Western Province, especially at nights to monitor whether they are being operated adhering to health guidelines.

Social and Equity

The bed capacity in all hospitals designated to treat COVID-19 patients in the Western Province has reached full capacity, Western Province Health Department Secretary Gamini Dharmasena said.

Social and Equity

The Police have arrested another 264 people for violating quarantine laws in Sri Lanka, the Police said today.

Social and Equity

මෙරට ව්‍යාපත්ව වන නව කොවිඩ් ප්‍රභේදය වාතයෙන් බෝ විය හැකි බවට හඳුනාගත් පරීක්ෂණ වාර්තා ලැබී ඇති බැවින් ජනතාව මේ මොහොතේ නිසි සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැදීම අත්‍යවශ්‍ය බව වෛද්‍ය පර්යේෂකයින් පවසනවා. නව ප්‍රභේදය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ කරන ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ ශ්වසන පද්ධතියට වෛරසයෙන් වැඩි බලපෑමක් ඇතැයි තහවුරු වන බවයි.

Social and Equity

Research is underway on the possibility of mixing one Covid vaccine brand with another and the safety of giving two doses of another brand to an individual who has already obtained one dose of the AstraZeneca Covishield vaccine.

Social and Equity

Usually, the May Day is celebrated with colorful processions and rallies attended by thousands of people. But this time, owing to COVID-19, all these celebrations have been cancelled.

Social and Equity

චීන ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා ගමන් කිරීමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

2017 වර්ෂයේ සිදු වූ මහ බැංකු බැදුම්කර වංචාවට අදාළව මේ වන විට අධිකරණය මඟහරිමින් සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාදිය පුංචිහේවා යන අය නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා .

Social and Equity

පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පිළීයන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළ‍ධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

Social and Equity

කොවිඩ් මරණ 6ක් ඊයේ (29) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.

Social and Equity

මේ වන විට රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මුස්ලිම් දේවස්ථාන තුළ පැවැත්වෙන සිකුරාදා ජුම්මා දේව මෙහෙය සහ රාමසාන් උපවාස සමයේ සිදුකරණ විශේෂ යාච්ඤා මෙන්ම මුස්ලිම් සභා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Social and Equity

රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගත තත්වයත් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථබාවය පිළිබඳ නිර්දේශය වෙනස් කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි.

Social and Equity

ගතවූ සති කිහිපය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ පෞද්ගලික බස් රථ තුන්සිය හතළිස් එකක් බස්නාහිර, දකුණ, මධ්‍යම හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් කළ පරීක්ෂා කිරීම් හා වැටලීම්වලින් හසුවී තිබේ.

Social and Equity

‘N JOY’ වෙළෙඳ නාමය යටතේ වෙළෙඳපොළේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක ඇෆ්ලොටොක්සීන් ඇති බව කළ පරීක්ෂණවලදී ඊයේ (28දා) අනාවරණය වී තිබේ.