Saturday, October 17, 2026
Follow Us
Social and Equity

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් නිවේදනයක්

Social and Equity

කොරෝනාවෙන් ආරක්ෂාවීමට පහසුකම් නොදුන් නිසා සිද්ද වෙච්ච දේ

Social and Equity

මේ වනවිට රටේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය උපරිම තලයට පැමිණ ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති මහින්ද බාලසූරිය පැවසුවේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් ද කොරෝනා ආසාදිතයින් බවට පත්වීම මෙම තත්ත්වය වඩාත් තීව්‍ර කර ඇති බවයි.

Social and Equity

ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මකයි

Social and Equity

අධිවේගයේ ප්‍රවේශ පත්‍රය නැති වුණොත් මින් ඉදිරියට වෙන දේ මෙන්න

Social and Equity

ඇල්ෆාට වඩා දෙගුණයක වේගයෙන් ඩෙල්ටා ව්‍යාප්ත වෙයි

Social and Equity

In a situation where Sri Lanka has decided to import oxygen, Deputy Director-General of Health Services Dr Hemantha Herath said Sri Lanka cannot rely fully on foreign countries.

Social and Equity

මෙරට තුළ දිනකදී සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යමින් තිබෙනවා. ඒ, මෙතෙක් දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ තහවුරු කිරීමත් සමගයි.

Social and Equity

කොරෝනා වැළදුනු මව්වරුන් 19ක් ජීවිතක්ෂයට

Social and Equity

The quality of air in Colombo and suburbs in the coming days is to remain at ‘Moderate Level’, Senior Scientist of the Air Quality Unit at the National Building Research Organisation (NBRO) H.D.S. Premasiri said.

Social and Equity

ඊයේ රෑ වෙච්ච වැඩේ ගැන දඹුල්ලේ තොග වෙළෙන්දෝ රටට කියති

Social and Equity

The immediate imposition of curfew will prevent at least 1,200 additional deaths within the next 20 days, Professor of Community Medicine, Rajarata University of Sri Lanka, Professor Suneth Agampodi stressed.

Social and Equity

කොවිඩ් වසංගත තත්වය හමුවේ ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

Social and Equity

සුවය ලැබූවන්ට ආයුර්වේදයෙන් පශ්චාත් ප්‍රතිකාර සිදු කරයි

Social and Equity

කිරිපිටි ආනයනයේදී පනවා තිබූ ආනයන බදු ඉවත් කළද කිරිපිටි ආනයනය කළ නොහැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. බදු ඉවත් කළද කිරිපිටි කි‍ලෝ එකකින් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

Social and Equity

එන්නත් මාත්‍රා මිලියන 19.5 ක් ගෙනැවිත් තිබුණද කොවිඩ් වසංගතය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ ප්‍රමාණය සීමා කර ගැනීමට නොහැකි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. ප්‍රමුඛතාවය මත නිසි සැළසුමකින් එන්නත්කරණය සිදු නොවීම මීට හේතුව බවයි එම සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසන්නේ.

Social and Equity

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති අද පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතයි. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ මේවනවිට වෘත්තීය සමිති රැසක් තමන් සමග එක්ව සිටින බවයි.

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතියකට වසා දැමීමට තීරණය කර තිබෙනවා.