Thursday, February 26, 2026
Follow Us
Social and Equity

නිවෙස් තුළ මියයන අයගේ මෘතදේහ බැහැර කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පසුගිය 26 වනදා නිකුත් කර ඇති ලිපිය කොවිඩ් රෝග පාලනයට බරපතළ බාධාවක් වියහැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු හඟවයි.

Social and Equity

මත්පැන් බෝතල්වල ප්‍රමිතිය සහතික කිරීම සඳහා විශේෂ කේතයක් සහිත ස්ටිකරයක් ඇලවීමේ ක්‍රියාවලිය එළැඹෙන ජූලි 01 වැනිදා සිට ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ‘අරුණ’ ට පැවසීය.

Social and Equity

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට අදාළ නිරෝධායන රෙගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සංශෝධනයට ලක් කර තිබෙනවා.

Social and Equity

වෛද්‍ය වෘත්තිකයන් හැර අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අනුමත කළ රුපියල් හත්දහස් පන්සීයක (7500) දීමනාව පළාත් සභා හයක සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙතෙක් ගෙවා නැති බව අනාවරණය වෙයි.

Social and Equity

The Indian variant known as Delta has been detected from a resident in Relawala Grama Niladhari Division, Jayaliyagama in Kahathuduwa, the Health officials said.

Social and Equity

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 11 ක් අද පෙරවරුවේ ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන, ගාමිණී සෙනවිරත්න පැවසුවේ.

Social and Equity

All online and offline airlines that passengers with a travel history (including transit) in the past 14 days to Angola, Botswana, Lesotho, Mozambique, Namibia, Swaziland, Zambia and Zimbabwe will not be permitted to disembark in Sri Lanka from July 1.

Social and Equity

කොවිඩ් එන්නත් ලබාදුන් පුද්ගලයන් දස ලක්ෂයකගේ දත්ත පරිගණක ගත කිරීමක් සිදු වී නොමැති බව අනාවරණය වී ඇත.

Social and Equity

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 11 ක් අද පෙරවරුවේ ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන, ගාමිණී සෙනවිරත්න පැවසුවේ.

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තීරණය කළා.

Social and Equity

එංගලන්ත තරග සංචාරය සඳහා එක්වන විට එය ලෙහෙසි නොවන බව දැන සිටි බවත්, පිතිකරුවන් තරගාවලි පරාජයේ වගකීම භාරගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පවසයි. ඔහු මේ බව කියා සිටියේ එංගලන්තය සමග පැවැති තෙවැනි තරගය ලකුණු 89කින් සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙසින් ලජ්ජාසහගත ලෙස පරාජය වීමෙන් අනතුරුවය.

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සතුව දක්‍ෂ පුහුණුකරුවන් සිටින අතර වැඩි වශයෙන් පුහුණු කාර්ය මණ්ඩලයට විදෙස් පුහුණුකරුවන් යොදා ගැනීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පසුබෑමට ලක්වීමට තවත් එක් ප්‍රධාන හේතුවක් බවයි.

Social and Equity

අනුරාධපුර කහටගස්දිගිලිය මෙරගහවෙල කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක් මුල් කර ගනිමින් පැවැත් වූ දන්සලකට එක් වූ නව දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Social and Equity

තිස්සමහාරාම වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබා නොගැනීම නිසා එම කටයුතු වහා නවතා දමන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා යවා තිබේ.

Social and Equity

යාපනය නල්ලූර් ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන යනු ලැබූ ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුලු 06ක් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය සඳහන් කරයි.

Social and Equity

මිහින්තලේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දෙසියයකට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

Social and Equity

එංගලන්ත තරග සංචාරය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වහාම යලි මෙරටට කැඳවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා නෙත් සපෝර්ට්ස්මන් වෙත ප්‍රකාශ කර සිටියා.

Social and Equity

The Sri Lanka Petroleum Private Tanker Owners' Association (SLPPTOA) today said that there would be a 15% price hike in line with the recent diesel price hike from July 1.