Thursday, August 21, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ තවත් ඉහළට

තවත් කොවිඩ් මරණ 183ක්


අගෝස්තු 21වනදා කොවිඩ් මරණ 183ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 7,366ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ 183න් 107දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 76දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

(Aruna)