Monday, September 07, 2026
Follow Us
Political

21 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයන් පත් කිරීම සදහා අයදුම්පත් කැදවා තිබෙනවා.

Political

ගෝල්ෆේස් අරගලය වැනි බාග ජයග්‍රහණ ගෙනෙන සටන් මේ රටට තවදුරටත් අවශ්‍ය නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තරයේ අවධාරණය කරයි.

Political

ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවන බව සමගි ජන බලවේගය පවසනවා.

Political

පළවන වාර්තා අසත්‍යක් බව කියයි

Political

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

Political

හෙට මහජන ගැලරිය රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන්ට පමණයි

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග සන්ධානගතව තිබේ.

Political

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද දිනයේ පාර්ලිමේන්තුව තුළ සහ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. එමෙන්ම අද දිනයේ පාර්ලිමේන්තුවේ ගැලරිය සාමාන්‍ය ජනතාවට විවෘත වන්නේ නැහැ.

Political

ඉකුත් ජූලි මස ජන අරගලවලදී ජනාධිපති මන්දිරය වැටලීමෙන් අනතුරුව අරගලකරුවන් පිරිසක් විසින් ජනාධිපති මන්දිරයේ තිබූ සොයාගත්තේ යැයි කියන රු. මිලියන 18 කට ආසන්න මුදල පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් කුරුදුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගන තිබේ.

Political

විමල් වීරවංශ ඇතුළු පිරිසට දිගටම විරෝදය

Political

රට ගොඩ ගැනීමට හැකි එකම නායකයා රනිල්

Political

Opposition MP Prof. Charitha Herath yesterday said the recently formed Freedom People’s Congress is seeking to form the broadest opposition political platform in the country and strengthen it ideologically to achieve political and economic reforms in the country.

Political

පළාත් සභා සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් ඇතිවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Political

දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිටස්තර මැදිහත්වීමකින් තොරව සාමකාමීව විසඳාගැනීම අරමුණ බව ජනපති පවසයි.

Political

හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට මේ මොහොතේ ඇමතිධූර ලබාගත නොහැකි බවත්, බංකොලොත් වී ඇති රටක ඇමති තනතුරු, වරදාන වරප්‍රසාද ලබා ගන්නේ කෙසේදැයි යන්න පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවන බව සමගි ජන බලවේගය පවසනවා.

Political

මෙරට සමස්ත ජනගහනයෙන් මිලියන 1.7කට ආසන්න පිරිසක් ආබාධ සහිත පුද්ගලයින් වන අතර, ඔවුන්ට සිය කටයුතු සිදුකර ගැනීමේදී දෙදනිකව මුහුණදෙන බරපතල ගැටලු රැසක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා.