පසුගිය නොවැම්බර් 02 වනදා පැවති උද්ඝෝෂණයට තමන් සහභාගී නොවූයේ එය අරමුණක් නැති, සංවිධානාත්මක නැති එකක් නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Ports, Shipping and Aviation Minister Nimal Siripala de Silva has emphasised that a systematic process is in place to supply aviation fuel without shortage for all passenger airlines calling and departing Sri Lanka during the upcoming tourist season.
පළාත් පාලන ආයතන සදහා වූ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කිරීම හරහා මැතිවරණ කල් දැමීමට හැකියාවක් නොලැබෙන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම මාර්තු මස 02 වැනිදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය 03 නියෝග කළා.
කොට්ඨාශ මත පදනම්ව මැතිවරණ ක්‍රියාවලිය සිදු කිරීමට ආණ්ඩව සූදානම් වන්නේ නම් කොට්ඨාශ නීර්ණය කිරීමේ අරමුණ කුමක්දැයි යළි ගැටලුවක් මතුවන බව පැෆරල් සංවිධානය පවසනවා.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් පසුගිය 02 වනදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
මහනුවර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.
Accuses EC of not carrying out the necessary groundwork to hold LG polls on time
Says Govts. claim of needing electoral reforms prior to a vote is a mere fallacy
Threaten to take legal action against the Govt. to protest the people’s right to vote
Says Ranil has not passed as claimed and has only passed the buck
Accuses Govt. of attempting to cut social benefits provided to the people
Claims political opponents would have landed in a torture camp had the rehabilitation bill been passed
Tourism Minister Harin Fernando revealed plans to resign and join the social movement led by former Speaker Karu Jayasuriya.
Page 97 of 554