Friday, January 30, 2026
Follow Us
ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා නම් කරයි

ව්‍යවස්ථාදායක සභාව සදහා විපක්ෂනායකවරයාගේ නියෝජිතයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නම් කර තිබෙනවා.

15 පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.

21 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පත්කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු ඇතුළත් විය යුතු වනවා.

Neth