Monday, February 02, 2026
Follow Us
අදින් ඇඹෙන 2025 තෙවන පාසල්වාරයේ පළමු අදියර අවසන් වන දිනය මෙන්න

2025 වර්ෂයට අදාල රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වේ.

නමුත් මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ ලබන 25 වනදා සිටය.

අද (18) ආරම්භ වන තෙවන පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 07 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය.