Sunday, June 28, 2026
Follow Us
කිරි ගොවි කේන්ද්‍ර පිහිටුවීමේ ජාතික වැඩසටහනක් පොළොන්නරුවේදී

කිරි ඉතිරෙන රටක් කිරි ගොවි කේන්ද්‍ර පිහිටුවීමේ ජාතික වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් සමාරම්භක උත්සවය පසුගියදා (14) මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ කෘෂිකර්ම හා පසු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.