ලෝකයේ රටවල් ගණනාවක ජනයාට ප්රබල භූමිකම්පාවකට මුහුණ දෙන්නට පසුගියදා සිදු විණි.
ඒ නිසා ම භූමිකම්පා පිළිබඳව විවිධ තොරතුරු අනාවරණය කිරීමට විද්යාඥයෝ මේ දිනවල සමත්ව සිටිති. නවතම මතයක් ඉදිරිපත් කරන විද්යාඥයන් පිරිසක් පවසන්නේ විශාල භූමිකම්පා නිසා ගිනි කඳු පිපිරීම් මාලාවක් ද ඇතිවිය හැකි බවයි. එසේ පුපුරා යනු ඇත්තේ ගිනි වළල්ලෙහි පිහිටි ගිනි කඳු බවත් ඔවුහු පෙන්වා දෙති. එවැනි තත්ත්වයක් මතු වුවහොත් එය පෘථිවිය මත ඇති වන මහත් ව්යසනයක් වන්නේ යැයි ද සඳහන් වේ.
අන්තර්ජාලය ඇසුරෙන්