ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් වර්ධනය සඳහා ඉදිරි වසර තුන තුළ ඇමරිකානු ඩොලර් බිලියන 8 සිට 10 දක්වා ආයෝජනය කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත් නව වරායන් දෙකක් සහ ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඒ සදහා ජාත්‍යන්තර සහ පුද්ගලික ආයෝජකයන්ට ආයෝජනයන් වෙනුවෙන් ආරාධනා කර සිටින බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘති ආරම්භයේ සිට අවසානය තෙක් අධීක්ෂණය කිරීම සඳහා වගකිවයුතු නිලධාරියෙක් නෑ - කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (02) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත.
මාර්තු 31 වන විට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඩීසල් 42% ක් ඉතිරි කරයි
අප්‍රේල් 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්තිය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්
ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද (23) මධ්‍යම රාත්‍රියේ සිට රු.10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
අද දහවල් 1.30ට පමණ ඉන්ධන තොගයක් රැගත් හරි අනන්ඩ් (HARI ANAND) නෞකාව කොළඹ වරායේ ඩොල්පින් ජැටියට පැමිණි බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
2002.06.12 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදු කර තිබේ.
මාර්තු මස අවානයේ ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පැවසීය.
අද(22) මධ්‍යම රාත්‍රියේ සිට ආනයන අපනයන බහලූම් ප්‍රවාහන ගාස්තු 20% කින් ඉහළ දැමීමට සිදුවන බව බහලුම් ප්‍රවාහනය රථ හිමිකරුවන්ගේ සංගමය සදහන් කරයි.
Page 2 of 274