Saturday, June 27, 2026
Follow Us
Economic
ආදායම් උත්පාදනය කරන රාජ්ය ආයතනයන්හි නව්යකරණ සහ ප්රතිසංස්කරණ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ සහාය
Economic

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතී. රජයේ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන ජාතික දැක්මට අනුකූලව, අපනයන මත පදනම් වූ තිරසාර ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව යොමු කිරීම මෙම උපායමාර්ගික වැඩපිළිවෙළේ අරමුණ වේ.

Economic

ඔත්තේ ඉරට්ටේ ක්‍රමය යටතේ  අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Economic

සංවර්ධිත, සියලු දෙනා ඇතුළත් කරගත් සහ තිරසාර ජාතියක් බවට පත්වීම මාලදිවයිනේ අරමුණයි

-මාලදිවයින් ජනපති

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී තිබෙනවා, ආයෝජනයට එක්වන්න

ශ්‍රී ලංකා අගමැති

Economic
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබල ගැන්වීම් අමාත්ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සහ බංග්ලාදේශ විද්යා හා තාක්ෂණ අමාත්ය Fakir Mahbub Anam මහතා අතර හමුවක් ESCAP සැසිවාරය අතරතුරේදී පැවැත්විණි.
Economic
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව අධිවේගී මාර්ග භාවිත කිරීම හේතුවෙන් පසුගිය දින තුන තුළ (අප්රේල් 10 සිට) මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් 163,291,065 ක අතිවිශාල ආදායමක් උපයා ඇති බව වාර්තා වී තිබේ.
Economic

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් ඊයේ (03) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එය නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් ලෙස පිළිගෙන තිබේ.

Economic
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි.
Economic

ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාර්තු මාසයට අදාළ මහපොළ ශිෂ්යත්ව වාරිකය ඊයේ (10) බැංකු ගිණුම් වෙත බැර කර තිබේ.

Economic
මෝරුන් සහ මඩු මසුන් පිළිබඳ ලොව කීර්තිමත් විද්යාත්මක හමුවක් වන 'Sharks International 2026' සමුළුව අද (04) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) නිල වශයෙන් ආරම්භ විය.
Economic
ශ්රී ලංකා මහ බැංකුවේ “වාර්ෂික ආර්ථික විවරණය 2025” සහ, “මූල්ය ප්රකාශ සහ මෙහෙයුම් 2025” වාර්තා ද්විත්වය ජනපතිට පිළිගන්වයි
 
ශ්රී ලංකා මහ බැංකුවේ “වාර්ෂික ආර්ථික විවරණය 2025” සහ “මූල්ය ප්රකාශ සහ මෙහෙයුම් 2025” වාර්තා ද්විත්වය මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
Economic

එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය සඳහා 2026 වසරේ මාර්තු මස 26 දින සිට අප්‍රේල් මස 09 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් පසු, ජා.මූ. අරමුදල 2026 වසරේ අප්‍රේල් මස 09 වන දින පහත මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.

Economic

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර  ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා ඉදිරියේ අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

Economic

නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හි සිදු වූ අභ්‍යන්තර වංචාව හෙළිදරව් වීමෙන් පසු, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒ පිළිබඳව දිනපතා සමීපව නිරීක්ෂණය කරනු ලබන බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Economic

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, රජයට අවශ්‍ය සැපයුම් සිදු කිරීමේදීද ඉදිරියේදි දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දෙන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Economic

ඉන්ධන මිල ගණන් ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.

Economic
සියලුම වාණිජ නෞකාවන්ට ගමන්කිරීම සඳහා ඉරානය විසින් හෝමුස් සමුද්ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙන බව වාර්තා වෙයි.
Economic

මැදපෙරදිග යුධමය වාතාවරණය හේතුවෙන් 2026 පෙබරවාරි 28 දින සිට කුවේට් එයාවේස් ගුවන් සමාගමේ ‍මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කෙරිණි.