Wednesday, April 29, 2026
Follow Us
වවුනියාව ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම පිළිබඳව සොයා බැලිමක්

වවුනියාව ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම පිළිබඳව සොයා බැලීම සදහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වු බව වව්නියාව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.

මෙම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.