
ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්රදේශය ආශ්රිතවම පවතිමින් අද (24) වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත. එම පද්ධතිය බටහිරට...
Oct.24


























