මෙයයි ප්‍රේමයේ සැබෑ අරුත...හමුවුනොත් යලිත් දවසක..දහසක් දේ පවසන්නට ඇතත් හමුවුනු තැනදී, නැවත හැරී නොබලන්නටත් හේතුව...
"පණ පිටින් මුලු සිරුර දන්දී එකම හිතකට ලොබ බැඳීමය...."
මතකය වප්කඩක්
ගලායන්නේ
හෙමින් කොහෙද ලැසි ගමනක්
හුස්මත් කදිම
බෙහෙතක්
ගිලන්වූ පිරිමි හිතකට එපා ලැතැවුලක්....
ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ උපතින් ශ්‍රවණාබාධිත දරුවන් හට ප්‍රකෘති ශ්‍රවණ හැකියාවක් ලබා දීම සදහා සිදුකරනු ලබන කර්ණසංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සදහා සහ එම දරුවන්හට ප්‍රකෘති ශ්‍රවණ හැකියාවක් ලබාදීම, ආධාරක උපකරණ මිළදී ගැනීම වෙනුවෙන් අවශ්‍ය වන මුදල් පරිත්‍යාග කිරීම සදහා ඉදිරිපත් කරන “අපේක්ෂා ස්වර දැහැන” සංගීත ප්‍රසංගය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වේ.