Saturday, October 17, 2026
Follow Us
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමඟ ජල බෙදාහැරීම යළි ඇරැඹෙයි

විදුලි බලය බිඳවැටීම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලය බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබූ අතර, මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමඟ ජල බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ජල සැපයුමට සිදුවූ බාධාව හේතුවෙන් පාරිභෝගික ජනතාවට ඇති වූ අපහසුතාව පිළිබඳව සිය කණගාටුව  පළ කරන බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.