Saturday, October 17, 2026
Follow Us
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයෙන් විශේෂ සේවාවක්

හදිසි අවශ්‍යතා සඳහා ලේඛන සහතික කරවා ගැනීමට අවශ්‍ය පුද්ගලයන් වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය විසින් විශේෂ සෙනසුරාදා සේවාවක් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

සේවාව ක්‍රියාත්මක වන දිනයන්:
2026 ඔක්තෝබර් 17 සෙනසුරාදා
2026 ඔක්තෝබර් 24 සෙනසුරාදා
2026 ඔක්තෝබර් 31 සෙනසුරාදා

වේලාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
ස්ථානය: කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලය, බත්තරමුල්ල

පූර්ව වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය වේ.
පහත සබැඳිය ඔස්සේ e-Channeling පද්ධතිය හරහා ඔබගේ වේලාව වෙන් කරවා ගන්න.

වේලාව වෙන් කර ගැනීම සඳහා:
https://www.echannelling.com/ministry-of-foreign.../H533

විශේෂ අවධානයට: මෙම විශේෂ සේවාව ලබා ගත හැක්කේ බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලයෙන් පමණි.