Wednesday, October 21, 2026
Follow Us
සැනසුම් නැති

නිකිණි උස්නෙට වඩා

ගිනියම්

 
හිතක රස්නෙට නැතත්
පිරියම්
 
බකිණි මල් වල සුවඳ
තවරා
 
සිතුම් සිතුවිලි මවයි
උණුහුම්

අනන්තයකට විදා ඇති
පෙම
දකින රිසිනැති කමින්
විමසුම්
වප් මහේ හෙණ හඬින්
පුපුරයි
පෙම් සිතක් නැති හෙයින්
සැනසුම්
 
Chandika Laksiri