
තහනම් පිරමීඩ ආයතන 24ක් - මහ බැංකුවෙන් නිවේදනයක්
ඉතා සූක්ෂ්ම සහ වංචාකාරී ලෙස ජනතාවගේ මුදල් ගසාකන තහනම් පිරමීඩ ගනුදෙනු සිදු කරන ආයතන 24ක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
Feb.27

ඉතා සූක්ෂ්ම සහ වංචාකාරී ලෙස ජනතාවගේ මුදල් ගසාකන තහනම් පිරමීඩ ගනුදෙනු සිදු කරන ආයතන 24ක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
Feb.27

ශ්‍රී ලංකා වනජීවී ඉතිහාසයේ ප්‍රථම වතාවට වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා පදක්කම් ප්රදානය කිරීම පසුගියදා(21) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරිතලේ ජාතික වනජීවී පුහුණු හා පර්යේෂණ කේන්ද්‍රයේදී සංකේතාත්මකව පැවැත්විණි.
Feb.27

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (26) පැවැත්විණි.
Feb.27

සංවිධාන කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනපතිගෙන් උපදෙස් - ලෝක සාමය පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස විශේෂ පූජාවක් නොවැම්බර් 30 දා
Feb.26

සංවිධානාත්මක අපරාධ පාලනය සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරි සතියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
Feb.26

මෙම 'Reimagining International Relations from a Global South Perspective' වෙළුම හරහා ප්‍රතිපත්ති, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ ගෝලීය පාලනය පිළිබඳ කාලෝචිතව දැනුමක් අපට ලබා දෙනවා.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Feb.26

• ක්ෂුද්රමූල්ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 4 වැනිදා • ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක් මාර්තු 5 වැනිදා
Feb.26

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා...
Feb.20

මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.
Feb.20

බැටරි ගබඩාකරණ පද්ධති ඉදිකරමින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට කටයතු කරන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 160ක විදුලිබල ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීම...
Feb.18

පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයත් හිමිවෙයි පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.
Feb.17

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා...
Feb.27

පසුගිය වසර අවසානයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ ආපදාවට ලක් වූ විශ්වවිද්‍යාල සිසුන්ට ආර්ථික සහන සැලසීම යටතේ විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ. ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව...
Feb.27

මෙම වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත සහ වාචික අදහස් හා යෝජනා ලබා ගැනීම මාර්තු 18 දක්වා සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
Feb.26

රටම එකට ජාතික මෙහෙයුමට අදාළව මාර්තු 01වැනිදායින් ආරම්භවන සතිය විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
Feb.24

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දිගුකාලීන හා සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් හා 1954 වසරේ දී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ඇති කරගත් ද්විපාර්ශ්වික...
Feb.27

පෘතුගාලයේ තිබෙන ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබාදීම වෙනුවෙන් මූලික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාල රජය තීරණය කර තිබේ.
Feb.26

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය.
Feb.25
Three newly appointed Ambassadors-designate presented their Letters of Credence to President Anura Kumara Dissanayaka, at a ceremony held at the Presidential Secretariat yesterday (24).
Feb.25

අයෝධ්‍යාවේ ශිව කෝවිලේ ප්‍රධාන පූජක කෛශනන්ද් ගිරිජි මහාරාජ් ප්රමුඛ 14 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අද (23) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අතර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රණසිංහ මහතා විසින් එම...
Feb.23

කතිර රටා ගෙත්තම් මවනා සිත්තම් අතරින් මේ ගෙන එන්නේ ටියුලිප් මලින් හැඩ කළ අනගි නිර්මාණයකි. ආලින්දයේ බිත්තිය සරසන්න වගේම කොට්ට උර, ඇඳ ඇතිරිලි සරසන්නත් කදිමයි.
Feb.19
අවශ්‍ය ද්‍රව්‍ය පාන් පෙති 8ක් මොසරැල්ලා චීස් 250g කොළ සහ රතු බෙල් පෙපර් 2ක් තක්කාලි පේස්ට් (Tomato Paste) ස්වල්පයක්
Feb.19