Friday, February 27, 2026
Follow Us
තහනම් පිරමීඩ ආයතන 24ක් - මහ බැංකුවෙන් නිවේදනයක්

ඉතා සූක්ෂ්ම සහ වංචාකාරී ලෙස ජනතාවගේ මුදල් ගසාකන තහනම් පිරමීඩ ගනුදෙනු සිදු කරන ආයතන 24ක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මෙවැනි ආයතන 23ක් මීට පෙර හඳුනාගෙන තිබූ අතර පෙරේදා (25) තවත් එක් ආයතනයක් හඳුනාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

190434b7 d0bd 4ef6 b540 846416c0101b

1d352cf8 5f94 4ebd 89fa 233d91449c01