Wednesday, February 04, 2026
Follow Us
ෆ්‍රෙෂ් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

කොටුවට කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1ක්

සලාද කොළ

කොටුවට කපාගත් තක්කාලි

කොටුවට කපාගත් කොළ ඇපල් ටිකක්

කොටුවට කපාගත් අන්නාසි ගෙඩි 1ක්

ලුණු (රස පදමට)

ගම්මිරිස්කුඩු

දෙහි යුෂ මේස හැඳි 3ක්

සීනි තේ හැන්දක්

වර්ජින් ඔලිව් තෙල් තේ හැන්දක්

සලාද කොළ

සාදන ක්‍රමය -

01. දෙහි, ඔලිව් තෙල්, රස අනුව ලුණු, සීනි සහ ගම්මිරිස්කුඩු

එකට එකතු කරන් ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න.

02. ඇපල් කපා අයිස් වතුරේ දමා වතුර බේරාගන්න.

03. එළවළු පළතුරු සියල්ල එකට මිශ්‍ර කර සාදාගත් සැලඩ් ඩ්‍රසින් එක උඩින් දමා මිශ්‍ර කර සලාද කොළ අතුරා ප්ලේට් එකක පිළිගන්වන්න.

 

Tharunie