Monday, March 23, 2026
Follow Us
State

අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.

State

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (3) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබෙන බව වාර්තා වෙයි.

State
සුරක්ෂා සිදු රක්ෂණාවරණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගනු ලැබ ඇති ගැටලු ද සැලකිල්ලට ගෙන ඊට සංශෝධන ඇතුළත් කරමින් 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025/26 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීමටත්  ඒ අනුව, අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
State

දිස්ත්‍රික්ක දෙකකට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ නායයාමේ රතු නිවේදනය හෙට (10) පෙරවරු 9.00 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

State
ජාතික පාරිසරික (සංශෝධිත) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්රයේ පළ කිරීමටත්, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇත.
State
රාජ්ය ආයතන, වාණිජ මණ්ඩල / සම්මේලන , විද්යායතන ( විශ්ව විද්යාල හා පර්යේෂණ ආයතන) සහ අදාළ කර්මාන්ත ක්ෂේත්රයේ විශේෂඥයින් නියෝජනය වන පරිදි 25 දෙනෙකුට නොවැඩි සාමාජික සංඛ්යාවකින් සමන්විතව පහත සඳහන් කර්මාන්ත ක්ෂේත්ර සඳහා උපදේශක කමිටු පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
State

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

State

2026 නව වසර සැමරීම සඳහා හෙට (31) දින කොළඹ නගරය වෙත පිට පළාත් වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.

State
ශ්‍රීපාද වන්දනා සමය තුළ එකී ප්‍රදේශයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා 2025 වසරේ සිට පරිසර අමාත්‍යාංශය ගත් පියවර අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
State

ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

State

පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ විය. 

State

එළඹෙන උත්සව සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහත සඳහන් වේ.

State
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා නවක පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අද (05) දුම්රිය දෙපාර්තමේන්තු ශ්රවණාගාරයේ දී පැවැත්වුණි.
State

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී එහි විශේෂ අංශයේ ඒ කොටසේ සිරමැදිරි තුළ තිබි ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ.

State
මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්රදේශවලට ඊයේ රාත්රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන්, ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
State

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වේ.

State
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා ජාතික පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් නිම කිරීමට කැබිනට් තීරණය ලැබී ඇත.
State

කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා මාර්ගය ඇතුලු ස්ථාන කිහිපයක නාය යාම් සහ පස් කඳු පෙරලීමේ අවදානමක් මතුවී තිබේ.