පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් හෙට (28) සිට දිවයින පුරා මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (28) සිට දිවයින පුරා පිහිටි සිල්ලර මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලබාගත් සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට පියවර ගෙන ඇති බවයි.