Sunday, April 26, 2026
Follow Us
State

A stock of one million doses of the Sinopharm vaccine arrived in Sri Lanka today.

State

President Gotabaya Rajapaksa said the decision taken by Sri Lanka to ban imports of artificial fertilizers and agrochemicals will pave the way for a greener economy and a healthier society, whilst supporting the aspirations of the State in terms of food security in the long term.

State

පවත්නා කොරෝනා වසංගත තත්වය හමුවේ කඩිනමින් කිරි,බිත්තර,මස් නිෂ්පාදන, වෙළද පොල වෙත යොමුකිරීමේදී ඇතිවන බාධා විසඳීම සඳහා සෘජු දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇත.

State

The Colombo Port City Economic Commission has been brought under the purview of Presidential Secretariat.

State

මෙරටට ලැබුණු පළමු ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ට අදාළ එහි දෙවන මාත්‍රාව ලබන සතියේදී මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

State

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත දෙසින් පැමිණෙන සැහැල්ලු වාහනවලට කඩුවෙල හුවමාරුවෙන් පිටවිය නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

State

The Government has so far spent a sum of Rs. 286 billion on COVID-19 related activities including welfare purposes for general public, Cabinet Spokesman Minister Keheliya Rambukwella said.

State

සංචරණ සීමා කාලය තුළ ජනතාව නිවසටම වී රැඳී සිටින්නේ නම් ලබන 14 වනදායින් පසු යම් ආකාරයට රට විවෘත කිරීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

State

කාබනික පොහොර නොමිලේ ලබාදුන්න ද අපේ රටේ ගොවීන් ඒවා විශාල වශයෙන් අවභාවිතා කරනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

State

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයන් 38,943 දෙනෙකුට ඊයේ දිනයේ ලබාදී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මෙරටදී පුද්ගලයින් නව ලක්‍ෂ 30,573 දෙනෙකුට එම එන්නතේ පළමු මාත්‍රාව මේ වනවිට ලබාදී ඇති බවයි.

State

The Director-General of Civil Aviation has informed all airlines that passengers with a travel history (including transit) in the past 14 days to countries in South America and South Africa will not be permitted to disembark in Sri Lanka with immediate effect.

State

සංචරණ සීමා පැනවූ මැයි මස 21 වැනි දින සිට එළැඹෙන 15 වැනි දින දක්වා ජාතික ලොතරැයි මණ්ඩලයට සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට සිදුවන පාඩුව රුපියල් කෝටි තුන්සිය තිස් අටක් පමණ වන බව ‘අරුණ‘ට අනාවරණය වේ. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලයට පමණක් සිදුවන පාඩුව රුපියල් කෝටි දෙසිය අටක් බව එහි සාමාන්‍යධිකාරී ශිරෝමි ජීවමාලා පැවසුවාය.

State

කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම මෙන්ම ඒ ආශ්‍රිත ජනතා සුභ සාධන ක්‍රියාවලිය උදෙසා රජය රුපියල් බිලියන 286ක මුදලක් මේ වනවිට වැය කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

State

The Ministry of Foreign Affairs says it is unaware of a Chinese national flag being hoisted at a building in Jaffna.

State

The Government is evaluating options for the removal of the ill-fated MV X-Press Pearl wreck, which has settled on the seabed off the Colombo Harbour, Harbour Master Capt. Nirmal Silva said yesterday.

State

අදියර 04ක් යටතේ ලබන 29 වනදා යළි පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරයි.

State

The delivery process of the Sathosa relief package ‘Sahana Malla’ for the people who most affected in the Gampaha district due to the current COVID pandemic is to be initiated from today, Trade Minister Bandula Gunawardana said.

State

Urges Governors and District Secretaries to ensure factories and development projects continue uninterrupted