Wednesday, February 25, 2026
Follow Us
State

All arriving passengers into Sri Lanka will be subject to a compulsory 14-day quarantine period as per the instructions of the health authorities, Aviation and Investment Zone Development State Minister D.V. Chanaka said.

State

Sports minister - Namal Rajapaksa has been appointed as a member of the “Presidential Task Force on Creating a Green Sri Lanka with Sustainable Solutions to Climate Change.

State

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ මැයි මස (31) දින දක්වා ගුවන් තොටුපොළ වසා දැමීමට ගෙන ඇතී තීරණය දිර්ඝ කිරීම හෝ ලිහිල් කිරීම සම්බන්ධයෙන් වු අවසන් තීරණය කොවිඩ් මර්දන කමිටුව විසින් අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවසයි.

State

සංචරණ සිමා නිසා ආදායම් අහිමි වූ ජනතාවට හෙට (02) සිට රුපියල් 5000 දීමනාව ලබා දීමට තීරණය කළ බව කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබේ.

State

Sri Lanka will once again allow inbound travellers from today (1 June), but with a 14-day mandatory quarantine and restrictions on passengers who have a travel history to Vietnam and India in the recent past.

State

Chairman of the University Grants Commission (UGC) - Prof. Sampath Amaratunga has told the media that steps have been taken to declare 03 more national level universities soon.

State

පෙර පාසල් ගුරුවරුන් සඳහා යම් නිශ්චිත පුහුණුවක් ලබාදීමෙන් පසු ඔවුන්ට ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

State

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයන් පත්කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

The Instructions relating to the admission of students to Grade One for the Year 2022 in State schools had been released today, the Education Ministry said.

State

කිසිවකුට කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවැසීය. මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණයේ දී ස්පුට්නික් V එන්නතේ එක් මාත්‍රාවක් වුවද ප්‍රමාණවත් බවට සඳහන් කර එන්නත් ලබා දෙන බවට ප්‍රචාරය වන පුවත සම්බන්ධයෙන් ඊයේ (31 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

State

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (31) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

State

ලොව උසස්ම ගණයේ කාබනික පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ සදහා වන යෝජනාව ලබන සදුදා දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ.

State

දිවයිනපුරා පිහිටි මත්පැන් අලෙවිහල් 4500ටම මත්පැන් අලෙවි කිරීමට නොහැකි වන ලෙස මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (31 වැනිදා) පියවර ගෙන තිබේ.

State

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට පත්වන මහජනතාව සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ ලේඛන සකස් කිරීමේ කටයුතු අද (31) සිට ඇරඹීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ.

State

එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීමට මෙරටට වැය වූ මුදල අදාල සමාගමෙන් අය කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් ඇතැයි සමුදී්‍රය පරිසර ආරක්ෂන අධිකාරිය පවසනවා. ගින්න නිවීමට එක් වූ මෙරට ආයතන ඒ සදහා කටයුතු කරමින් සිටින බවයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසුවේ.

State

ඉදිරි සති දෙක තුළ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් මෙරටට ලැබෙනු ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ එන්නත් ලැබිය යුතු සියළු ජනතාවට කොවිඩ් මර්ධන එන්නත් ලබාදීමට රජය කටයුතු කරන බවයි.

State

The Ministry of Health said that it had not sanctioned the inoculation program of the Covishield Astrazeneca vaccine at the Abhayaramaya Temple in Narahenpita.

State

පසුගිය දින කීපය තුළදී රටේ ඇතිවෙමින් තිබූ තත්වය පිළිබඳ අධ්‍යනය කිරීමෙන් පසුව ලංකාවේ සෞඛ්‍යය සම්බන්ධ වෘත්තීමය(professional) සංගම් කීපයකින් සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥවරුන් සහ අනිකුත් උපදේශකයින්ගේද එකමුතුවෙන් කරන ද ඉල්ලීමකට අනුව රජය විසින් ඉතා දැඩි ලෙස රට ඇතුලත සංචරණ සීමා ඇති කිරීමට සහ මහජන එකමුතු වීම අවම කිරීමට ගත් තීරණය අප විසින් ඉතා අගය කරමු.