පවත්නා තත්ත්වයන් යටතේ කෙතරම් අසීරු වූවද විදුලි බිල වැඩි නොකරන බව ලංකා විදුලි බල අමාත්‍යංශ්‍ය පවසනවා. එහි සභාපති විජිත හේරත් ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිඩට් කණපිට වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියා
මෙම වැඩසටහනට එක් වූ විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ ඉන්දන මිල ඉහල දැමීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ වැය බරද සැලකිය යුතු මට්ටමකින් ඉහල යන බවයි.
(Neth)