Wednesday, February 25, 2026
Follow Us
State

Around 375,000 doses of Sinopharm vaccines out of 500,000 donated by China have been retained to administer the second dose, Army Commander Shavendra Silva said.

State

The Foreign Ministry is monitoring the developments in Gaza and will evacuate Sri Lankans in Gaza and Israel if the need arises.

State

The Government yesterday said the Rs. 135 billion contract for the construction of the four-lane elevated expressway, connecting the Athurugiriya interchange and the new Kelani Bridge, has been awarded to the China Harbour Engineering Cooperation (CHEC) Ltd.

State

කොවිඩ් 19 ආසාදනය වූ මරණයක් බවට තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලුම වෛද්‍යවරු වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

State

දිනකට බැරල් ලක්ෂයක ධාරිතාවක් සහිත නව තෙල් පිරි පහදුවක් ඉදිකිරීමට ජාත්‍යන්තර ලංසු කැඳවීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති උදය ගම්මන්පිල ඊයේ (25දා) පැවැසුවේය.

State

Cabinet approves move as matter of urgency
1 m doses of AstraZeneca vaccine to be sourced too
Govt. says priority is to vaccinate more people as early as possible
Aims at vaccinating 60% to 70% of the population by year-end

State

කොළඹ වරාය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව ඇති එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්පූර්ණයෙන් විනාශ වුවහොත් මෙරට සමුද්‍රීය පද්ධතිය ඇතුලු සමස්ථ පරිසරයට දැඩි අහිතකර බලපෑම් ඇති විය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

State

දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් කොරෝනා මෘත දේහ බහාලීම සඳහා කාඩ්බෝඩ් මීනී පෙට්ටි වර්ගයක් හඳුන්වා දී තිබේ.

State

මුළු දිවයිනම ආවරණය වන පරිදි රෝහල් 25ක් තුළ විශේෂ අධි සත්කාර ඒකක ස්ථාපිත කිටීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

State

Acting Solicitor General Sanjay Rajaratnam, PC, took oaths as the new Attorney General (AG) of Sri Lanka.

State

රටවැසියාගේ ආරක්ෂාව සේම, සුභසිද්ධියත් සලකා, අසිරිමත් තෙමඟුල ශ්‍රද්ධා පෙරදැරිව සිහිනුවණින් යුතුව සැමරිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

State

පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බන්ධනාගාර වල තදබදය අඩු කිරීම සඳහා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය කටයුතු සිදුකරමින් තිබේ.

State

The discussion held with regards to manufacturing the Sinovac COVID-19 vaccines locally was a success and hoping to manufacture the vaccines within the next two months, Production, Supply and Regulation of Pharmaceuticals State Minister Professor Channa Jayasumana said.

State

Army commander Ge. Shavendra Silva said liquor outlets at super markets too are not permitted to be opened due to the prevailing situation.

State

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4 ට ලිහිල් කෙරුණා. යළිත් අද රාත්‍රී 11 සිට දිවයින පුරා සංචරණ සීමා පැනවෙන අතර එය ජුනි මස 07 වනදා අලුයම 4 තෙක් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා ආසන්නතම වෙළදසැල වෙත යාමට අද සහ 31 වනදා මෙන්ම ජුනි 04 වනදා පමණක් සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

State

The vaccination rollout which commenced in the Kurunegala district yesterday will be extended to two more districts such as Galle and Matara from today, Army Commander General Shavendra Silva said.

State

The Government yesterday requested all trade union heads and representatives to refrain from taking any strike action over COVID-19 vaccination issues and instead provide an efficient service.

State

සංචරණ සීමා බලපැවැත්වෙන කාලයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව යළි ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇත. එම දීමනාව ලබා දිය යුතු පිරිස් හඳුනාගෙන කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස ජීවනෝපාය පිළිබඳ කමිටුවට දැනුම් දී ඇත.