Sunday, April 26, 2026
Follow Us
ඩිලිවරි සේවා සඳහා ලබා දුන් අවසරය 21 දක්වා දීර්ඝ කෙරේ

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ භාණ්ඩ බෙදා හැරීම සඳහා නිකුත් කර ඇති අවසර පත්‍රවල වලංගු කාලය ලබන 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ අතර ඊයේ දිනය තුළ නිරෝධායන රෙගුලාසි කඩකළ පුද්ගලයින් 1,411 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

(Neth)