අධිකරණ ක්ෂේත්‍රයේ නව පත් කිරීම් කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) Head and Army Commander Gen. Shavendra Silva yesterday assured that the entire population will be vaccinated by early next year, a development which should it come to pass would drastically help Sri Lanka’s efforts to take large strides forward economically.
Ports and Shipping Minister Rohitha Abeygunawardane, along with the Trade Minister, has secured Cabinet approval to release confiscated essential items held by the custom authorities, to the Sathosa retail chain to be sold at concessionary rates to consumers during the pandemic .
The Government has decided to buy from farmers all fruits and vegetables unsold due to travel restrictions during the third wave of the COVID-19 pandemic.
අද (08) සහ හෙට (09) යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘතව තැබීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කිසිම හේතුවකට කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ බලාපොරොත්තුවක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා විසින් එම නැව් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම වෙත එවූ ඊමේල් පණිවිඩ කිහිපයක් එම සමාගම විසින් මකා දමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඊයේ (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ළබන 2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබේ.
Media Minister Keheliya Rambukwella says there are no “third class” journalists registered with the Media Ministry.
රටට අවශ්‍ය සියලු කාබනික පොහොර මෙරටදීම නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බව, වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස් ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්‍ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ පවසනවා.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් විශේෂ යානය අද (09) පෙරවරු 5ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
විශ්‍රාම වැටුප්ලාභීන්ව එළඹෙන ජුනි 10 සහ 11 යන දිනවලදී විශ්‍රාම වැටුප් ලබා ගැනීම සදහා බැංකු වෙත පැමිණීමට සහ යළි නිවෙස් බලා යාමට ත්‍රිවිධ හමුදාව මගින් ප්‍රවාහන පහසුකම් ලබා දීමට තීරණය කර තිබෙනවා.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ වනවා. තමන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ නිකුත් කළ කාඩ් පතෙහි සදහන් කර ඇති දිනයට අනුව දෙවන මාත්‍රාව ලබාගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.
Promising lucrative prospects, Prime Minister Mahinda Rajapaksa yesterday invited global companies to select Sri Lanka as their “investment destination of choice” as the Government stepped up efforts to boost its international profile.
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (08) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
Treasury Secretary S.R. Attygalle yesterday said Sri Lanka will start making 13 million doses of Sinovax vaccine next month.
Page 345 of 641