Media Minister and Cabinet Co-Spokesman Keheliya Rambukwella yesterday confirmed that the Finance Ministry had successfully concluded negotiations in cancelling the previously placed order for luxury SUVs for Members of Parliament.
මෙරට දරුවන්ට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ යෝජනාවට තමන් පැහැදිලිවම විරුද්ධ බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිරෝධායන ඇඳිරි නිතිය පැනවිය යුතුද? යන්න සම්බන්ධයෙන් අද දිනයේ අදාල අංශ සාකච්ඡා කර තීරණයකට එළඹෙනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. යහපාලන රජය ගෙන ගිය අකාර්යක්‍ෂම කළමණාකරණය සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් එම සංස්ථාව එලෙස පාඩු ලබන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
කොවිඩ් වසංගතයේ බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යාපාර වෙත ලබාදෙන ලිසිං සහ ණය සහන දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත දැනුම්දී තිබේ.
දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා නීතිය ලබන 21 වැනිදා සදුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කර ඇතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
President Gotabaya Rajapaksa instructed the officials to order a batch of vaccine for a third dose, taking the ongoing global situation into account and based on the recommendations by the medical experts.
විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අද සහ හෙට රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතව තැබෙන බව ආර්ථික පුණර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා. විශ්‍රාම වැටුප් ලබා ගැනීමට බැංකු සහ තැපැල් කාර්යාල වෙත යන පිරිස් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිද හමුදාව පියවර ගෙන තිබෙනවා.
The Labour Department has given a six-month extension to employers to make EPF contributions in response to appeals by the private sector. Commissioner General of Labour B.K. Prabath Chandrakeerthi said most employers had requested the department to grant them relief in respect of not being able to make the contributions to the Employees’ Provident Fund on behalf of their employees on the due date because of the situation that has emerged in the country with the rise in COVID-19 cases since April.
The Consumer Affairs Authority (CAA), in an Extraordinary Gazette notification, has directed all manufacturers and traders of domestic Liquefied Petroleum Gas (LPG) to ensure that adequate 12.5kg LP gas cylinders are available for sale in the market.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 65000ක් හෙට (11) දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
An Effluent Tax is among new stricter measures planned by the Government via a new Environmental Act, the preliminary work of which was approved by the Cabinet of Ministers this week.
උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ පැවැත්වීම පිළිබඳ අධ්‍යාපන ඇමැතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වුවද ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ගෙන නැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන පැවසීය.
The ongoing island-wide travel restrictions will be lifted at 4.00 am on Monday (14), Army Commander General Shavendra Silva said.
The Tri-Forces will provide transportation for senior citizens to visit banks to obtain their pensions for the month of June tomorrow (10), Army Commander General Shavendra Silva said.
Page 344 of 641