Sunday, April 26, 2026
Follow Us
පාසල් යළි ඇරඹීම ගැන වෛද්‍ය කමිටු වාර්තාව ළඟදීම ජනපතිට

පෙර පාසල් සහ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ළමා රෝග විශේෂඥයින් හා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් ස්වේජ්ඡා කමිටුවකින් උපදෙස් ලබාගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ එම කමිටුව විසින් ලබාදුන් වාර්තා ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත් කරන බවයි.

(Neth)