Tuesday, February 24, 2026
Follow Us
වසංගත සුදත්ගේ මාරුවට හේතු ඇසූ විට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා උත්තර නොදීම මාරුවෙයි

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතාට ස්ථාන මාරුවක් ලබාදුන්නේ ඇයිදැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට පිළිතුරු නොදීම පිටව යන ආකාරයක් ඊයේ (19) දැකගැනීමට ලැබිණි.

කොවිඩ් ව්‍යාප්ති සහ මරණ පිළිබඳ නිවැරදි දත්ත ලබා නොදීම පිළිබඳව වෛද්‍ය සුදත් සමරවීර මහතාට දිගු කලක් තිස්සේ චෝදනා එල්ල වෙමින් පැවති අතර ඔහුගේ ක්‍රියාකලාපය කුමන්ත්‍රණයක් වශයෙන් ද අර්ථදක්වා තිබේ. එවන් තත්වයකු තුළ ඔහුට ලබාදුන් ස්ථාන මාරුව පිළිබඳව විෂයබාර අමාත්‍යවරිය කිසිවක්ම ප්‍රකාශ නොකිරීමෙන් අදහස් වන්නේ කුමක්ද යන්න ගැටළු සහගතය.

(LNW)