Saturday, April 25, 2026
Follow Us
State

රෝහල් ධාරිතාව උපරිමයට ළඟා වීමේ අවදානමක්

State

As much as 86 percent of the government’s revenue had been spent for the payment of salaries and remunerations in 2020 triggering public finance concerns for the country, and therefore this was not an appropriate time to grant a pay hike for teachers, trade Minister Bandula Gunawardana said.

State

The government has decided to take over the distribution once again under it's control.

State

වෙළඳපලේ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති සහල් මිල ලබන සතියේ සිට පහත දමන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසර 03 ක් ගතවන තුරු ජනතාවට රුපියල් සියයකට වඩා අඩුවෙන් සහල් කිලෝවක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ. ඊට අදාළ උපරිම මිලක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

State

ගුරු විදුහල්පති වෘත්තීය සමිති වැටුප් වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීම්වලට විසඳුමක් ලබාදිය හැක්කේ කැබිනට් මණ්ඩලයට යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා 22දා පැවසීය.

State

A special arrangement has been made to provide COVID-19 vaccines for those who are aspiring to go abroad for employment with a valid visa, Labour Minister Nimal Siripala de Silva said.

State

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් තැපැල් මගින් යොමුකර ඇති රියැදුරු බලපත්‍ර හැත්තෑ දහසකට අධික ප්‍රමාණයක් ක්‍රමවත් පරිදි හිමිකරුවන් වෙත ලැබී නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

මෙරට එන්නත්කරණ වැඩසටහන ලබන නොවැම්බර් මාසය වනවිට සම්පූර්ණ කිරීමට හැකිවෙනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරනවා. ඒ, ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත එන්නත් මාත්‍රා සංඛ්‍යාව නියමිත පරිදි ලැබෙනු ඇතැයි පවතින විශ්වාසය මතයි.

State

The Committee on Public Accounts (COPA) has observed that the policy of constructing electric fences and trapping elephants had been a failure.

State

සෑම දිස්ත්‍රික්කයක් තුලම සිදුකෙරෙන කොවිඩ් මර්ධන එන්නත් කරණ වැඩසටහනේ ප්‍රගතිය වාර්ථා කිරීම ග්‍රාම නිලධාරීන් විසින් සිදුකළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

State

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් ගැසට් කර ඇති සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිළි නිර්වචනයක් සිදුකළ යුතු බව ඒ වෙනුවෙන් හඬ නගන පාර්ශව පෙන්වා දෙනවා. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ එම සංශෝධිත ගැසට් නිවේදනයට අනුව ශිෂ්‍යයන් නොවන පුද්ගලයින්ට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා විශේෂිත කාර්යක් සඳහා වු විශ්වවිද්‍යාලයක් පිහිටුවිය හැකි බවට දක්වා ඇති කරුණ කුමක්ද යන්නයි. ඇතැම් පාර්ශව පෙන්වා දෙන්නේ ආන්දෝලනයට තුඩු දී ඇති කොතලාවල විශ්ව විද්‍යාල පනත කේන්ද්‍ර කර ගනිමින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

State

කිරිපිටි ආනයන සීමා කිරීමට සිදුවෙතැයි කිරිපිටි සමාගම් පවසන්නේ නම් ඒ ගැන රජයට කරන්නට කිසිවක් නොමැති බවත් මුහුදට කට අයාගෙන සිටින්නේ නම් දුෂ්කර අවස්ථාවකදී රටේ ජනතාවට පීඩාවට පත්වීමට සිදුවන බවත් අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

State

Residents of the Colombo Municipal Council limits will get their Astrazeneca second dose next week, Colombo Mayor Rosy Senanayake said yesterday.

State

ලබන අගෝස්තු පළමුවනදා සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. කෙසේවෙතත් එලෙස පොදු ප්‍රවාහන සේවා ආරම්භ කරන්නේ සීමාසහිතව බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

State

සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

The government is to sign an agreement with all rice mill owners within the next two weeks, Minister of Agriculture Mahindananda Aluthgamage said yesterday.

State

කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ කටයුතු මේ මස අවසන්වීමට පෙර නිමා කිරීමට බලාපොරොත්තු ව බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

While claiming that the all citizens above 30 years of age would be vaccinated within the next two months, Minister of Sports and Youth Affairs Namal Rajapaksa today expressed hope that the inter provincial travel restrictions could be lifted soon.