දෛනික කොරෝනා රෝගීන් ක්‍රමක්‍රමයෙන් ඉහළ යාමත් සමග ඉදිරියේදී යළි සංචරණ සීමා දැඩි කිරීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙයි.
The Trade Ministry is to seek cabinet approval to obtain a bank guarantee of US$ 10 million from the Treasury to get into the business of importing essential items including building material to end the monopoly of the private sector.
දරුවන් මෙහෙකාර සේවයට යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.
At least 30 statements have been recorded over the death of the 16-year-old domestic aide who worked at former Minister Rishad Bathiudeen's residence, Police Spokesman SDIG Ajith Rohana said.
The Consumer Affairs Authority (CAA) has issued a gazette notification declaring a Maximum Retail Price for the sale of the 18 litres (9.6 kilograms) domestic Liquefied Petroleum Gas (LPG) Cylinder.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුලු ගුරු විදුහල්පති වෘත්තීය සමිතිවල ඉල්ලීම් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම ඉල්ලීම් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක්ද සකස් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ.
වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජනයේ නිරත ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ආයාචනයක් සිදු කරනු ලබනවා. වර්ජනය ඇතහැර රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන දරුවන් වෙනුවෙන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු නැවත ආරම්භ කරන ලෙසයි.
ඇස්ට්‍රා සෙනිකා එන්නත මාත්‍රා ලක්ෂ 14ක් ඉදිරි දින කිහිපයෙදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ජපන් රජය මගින් පරිත්‍යාගයක් ලෙස මෙම ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය ව්‍යාප්ත නොවුනද මෙරට හතර වන කොරෝනා රැල්ලක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එවන් කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීම මෙරට ජනතාවට සිදුකළ හැකි බවයි.
මෙරට තුළ අස්ථානගතව ඇති සමස්ත දුරකතනවලින් සියයට හැත්තෑවක්ම නැවත සොයා දීමට හැකි වූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පාරිභෝගික පැමිණිලි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මේනකා පතිරණ ‘අරුණ’ට ඊයේ (25දා) පැවසුවාය.
ඇත්ගාල පොම්පාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (26) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැය 9ක කාලයක් ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ ස්ථාන රැසක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.
කෙරෝනා මර්දන එන්නත් මෙතෙක් ලබානොගත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ළගම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයට කඩිනමින් පැමිණ එන්නත ලබාගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ වනවිට එන්නත්කරණ වැඩසටහන වේගවත්ව සිදුකරන බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන සැළසීමට තමා ඉතා කැමැත්තෙන් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ නමුත් ඉන්ධන යනු ජාත්‍යන්තර වෙළඳපොල සමග සිදු කරන, ඩොලර්වලින් සිදු කරන ගනුදෙනුවක් බැවින් දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල එහා මෙහා දැමීම ලෙහෙසියෙන් සිදුකළ නොහැකි බවයි ඇමතිවරයා පවසන්නේ.
Page 322 of 641