Sunday, February 22, 2026
Follow Us
අද දිනයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මධ්‍යස්ථාන 109කදී

අද දිනයේදී දිවයින පුරා ස්ථාන 379කට අධික ස්ථානයකදී කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථාන 109ක් සහ සෙසු කොවිඩ් මර්ධන එන්නත් ලබාදෙන ස්ථාන 270ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

as1

as1

as1

as1

as1

(Neth)