Sunday, February 22, 2026
Follow Us
ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා. පාර්ලිමේන්තු සභා ගර්භයේ මේ වන විට එතුමා අසුන් ගෙන සිටිනවා.

මේ අතර කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ , පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

(Neth)