Sunday, February 22, 2026
Follow Us
මහජන ඒකරාශිවීම් වළකන ගැසට් නිවේදනයක් එයිද ? - කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයක්

පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට කෙටි කාලයකට හෝ වසා දමන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටිද්දී ආණ්ඩුව මහජන ඒකරාශීවීම් වැළැක්වීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සූදානමක් ඇත්දැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත රජය යම් යම් විධිවිධාන පැනවූවද එහි වෙනත් අරමුණක් නොමැති බවයි.

(Neth)