Friday, April 24, 2026
Follow Us
ගෑස් ගැන සුබ ආරංචියක්

ලාෆ් සමාගමට රජයෙන් ගෑස්


ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ගෑස් හිගය මග හැරවීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් ගෑස් ලබාදී ,ලාෆ් ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට අවස්ථාව සලසා දීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බවටයි වාර්තා වන්නේ.

(Aruna)