Sunday, February 22, 2026
Follow Us
ගුරු වැටුප් ගැටළුව ගැන රජය ගත් අලුත්ම තීන්දුව

කැබිනට් එකෙන් ගත් තීන්දුව කෙහෙලිය දැනුම් දෙයි


ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාව වන අතර, ඒ සඳහා අදාළ කටයුතු සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

ඒ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

(Aruna)