Saturday, February 21, 2026
Follow Us
විදෙස් සංචාරකයින්ට පැන වූ නීති ලිහිල් වෙයි

සංචාරකයින් පිරිසකට ඕනෑම තැනකට යන්න අවසර


විදේශීය සංචාරකයින්ට පනවා තිබූ නීති ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය සතියේ චක්‍රලේඛයක් පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එන්නත් දෙකම ලබාගත් සහ නිරෝධායනය අවසන් කළ සංචාරකයෙකුට නිරෝධායන නීතිරීති අනුගමනය කරමින් සංචාරක බුබුළ මඟහැර සංචාරය කිරීමේ හැකියාව පවතින අතර නිරෝධායන ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී ද එලෙස ගමන් කිරීමේ හැකියාව පවතින බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ පවසයි.

(aruna)