තමතමන්ට හැකි ආකාරයෙන් තමන්ට ළඟම පිහිටි රෝහලට ආධාර කරන ලෙස කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ දිනවල වැඩියෙන් කතාබහට ලක්වන රුධිරයේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරන ඔක්සි මීටර් සඳහාද පාළන මිලක් පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
මේ වනවිට රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීම සදහා මේ මොහොතේ ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා. ඒ, නෙත් නිවුස් සමග අරලියගහ මන්දිරයේදී අද උදෑසන පැවති හමුවකදීයි.
දිනෙන් දින ඉහළ යන සීනි මිල පාලනය මේ මොහොතේ අසීරු කටයුත්තක් බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින්.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
අද සහ හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන යළිත් විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.
භාණ්ඩ මිල පාලනය කිරීම පහසු කටයුත්තක් නොවන බවත් ඉදිරියේදීත් තවතවත් භාණ්ඩ මිල ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Prime Minister Mahinda Rajapaksa is not infected with the COVID-19 virus and neither has he been admitted to the ICU, and rumors of his critical health are false, Chief of Staff of the Prime Minister Yoshitha Rajapaksa told Daily Mirror.
මෙරටට ආනයනය කෙරෙන කාබනික පොහොර වර්ග 02 ක් ලබන මාසයේ සිට මෙරටට ගෙන ඒමට නියමිත බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.
Curfew passes will not be required for those engaged in essential services including apparel, industries, agricultural activities during the quarantine curfew, Army Commander General Shavendra Silva said.
සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින් විදේශගතවීමට නොහැකි තත්ත්වයක් මතුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
Page 305 of 641