Saturday, February 21, 2026
Follow Us
ක්ෂණික ඇමතුමකින් අත්‍යවශ්‍ය ආහාර සහන මිලට නිවසටම

එළවළු සහ මාළු වර්ග නිවසටම ගෙන්වා ගන්න රජයෙන් අලුත් වැඩක්


සහන මිලක් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පැවසීය.

ඒ සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් අද (06) දිනයේදී හඳුන්වා දෙන බවත් ඒ අනුව එම අංකයට ඇමතුමක් ලබා දී අවශ්‍ය එළවළු සහ මාළු වර්ග නිවසටම ගෙන්වා ගත හැකි බවත් හෙතෙම කීවේය.

(Aruna)