Saturday, February 21, 2026
Follow Us
පාසල්වලට අලුත් ගුරුවරු බඳවා ගන්න තීන්දුවක්

O/L ප්‍රථිපල දෙන්න යන හැටි මෙන්න


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දින කීපයක් ඇතුළත තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

හෙතෙම මේ අදහස් ඵල කළේ අධ්‍යාපන අමාත්‍යාංශ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේ දී පැවති අවස්ථාවේ ඊට එක්වෙමින්.

අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්ත කර සිටින උපාධිධාරීන් හා රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති සංවර්ධන නිලධාරීන් ද ගුරු සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව ද ඇමැතිවරයා කිය.

(Aruna)