Tuesday, September 29, 2026
Follow Us
State

ළමුන් 200 යට අඩු පාසැල් ඔක්තොම්බර් 15 වනදා වන විට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

State

කොළඹ පුද්ගලික දේපොළ හිමියන්ට නගර සභාවෙන් විශේෂ නිවේදනයක්

State

ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ඒ අනුව වයස අවුරුදු 12 ත් 19 ත් අතර සංකුලතා සහිත දරුවන් මෙම වැඩපිළිවෙල යටතේ මුලිකව එන්නත්කරණයට ලක් කෙරෙන අතර එහි ආරම්භය නිල වශයෙන් සිදු කෙරුණේ රිජ්වේ ආර්යා ළමා රෝහලේදීයි.

State

The Pfizer and Moderna COVID-19 vaccines will be administered only to students who go abroad for higher studies, the Commander of Sri Lanka Army General Shavendra Silva stated.

State

50 වැඩි නම් මොන එන්නත ගත්තතත් බූස්ටර් එකත් ඕන වෙයි

State

විදෙස් ශ්‍රමිකයන්ට ලැබෙන වරප්‍රසාදය

State

It is reported that the government has decided to remove the Commissioner General of Examinations - B. Sanath Pujitha, from his post.

State

සීමාවන්ට යටත්ව ඔක්තෝම්බර් 01 වැනිදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර 30 වැනිදා ඒ ගැන තීරණය ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

State

මිල වැඩිවන හැටි මෙන්න

State

සයිනොෆාම් එන්නත ලබාගෙන ඇති විදෙස් ගතවීමට අපේක්‍ෂාවෙන් සිටින පුද්ගලයන්ට අදාළ රටවලින් නිර්දේශ කර ඇති එන්නතක් තෙවන මාත්‍රාව ලෙස ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

State

රටේ ආර්ථිකය නංවාලීමට කැපවූ ආනයන හා අපනයනකරුවන් සමඟ සක්‍රිය කාර්යභාරයක් ඉටුකිරීමට මහබැංකුව කටයුතු කරන බවට මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

State

වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආනයන අපනයන පාලක ජනරාල්වරයාට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.

State

ඔක්තෝම්බර් පළමු වනදා සිට රට සීමාවන්ට යටත්ව විවෘත කිරීමට අපේක්‍ෂා කළද රාත්‍රී කාලයේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට අවධානය යොමුවී තිබෙනවා.

State

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම නිවසකට ප්‍රතිශක්තිකරණ දේශීය ඖෂධ මංජුසාවක් බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

State

පන්දහස ගන්න නම් ගුරුවරුන් කළ යුතු දේ

State

මහා බැංකු අධිපතිගේ බලාපොරොත්තුව රටටම කියයි

State

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ක්ෂේත්‍ර 03 ක් යටතේ මෙම සැලැස්ම සකස් කෙරෙනු ඇති.

State

රටම බලා ඉන්න දැවෙන ප්‍රශ්නෙකට පිළිතුරු ලැබෙයි