රට විවෘත කිරීමේන් පසු විශේෂ කාලසටහනක් යටතේ කාර්යාල වේලාවන් වලදී පමණක් දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් දුර ගමන් දුම්රිය, නතර කරන දුම්රිය ස්ථානද සීමා කිරීමටයි අවධානය යොමුව ඇත්තේ. ඊට සමගාමීව ධාවනය කෙරෙන මන්දගාමී දුම්රිය ප්‍රමාණය වැඩි කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
සහල් තොග සහ සිල්ලර වෙළඳාමට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඛනිජ තෙල් සංස්ථාවේ පවතින ගැටලු සහ ඉදිරි අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සදහා පත්කෙරුණු විශේෂ කමිටුව අද රැස් වනවා.
Speaking to Daily Mirror, Minister of Youth & Sports, Minister of Development Co-ordination and Monitoring, and State Minister of Digital Technology and Enterprise Development Namal Rajapaksa said The Central Bank of Sri Lanka and Sri Lanka Police must take action to regulate illegal pyramid schemes before it is too late.
Price increases for milk powder, domestic gas, wheat flour and cement have not been discussed at the cabinet meeting yesterday (27).
ඔක්තෝම්බර් පළමු වනදා රට විවෘත කිරීමට අදාළ සැලසුම් මේ වනවිට සකස් කරමින් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
State-owned retail network Sathosa has called for Expressions of Interest (EoI) for the supply of 30 essential consumer items from local producers and direct importers for the rest of the year in its efforts to ensure fair price and ample stocks.
Scientific researches carried out globally have underlined that COVID-19 vaccines may pose greater threat on children above 12 than coronavirus itself, State Minister of Primary Health Care, Epidemics, and COVID-19 Disease Control Dr. Sudarshini Fernandopulle said.
Bloomberg report says SL’s push for LNG is at a time when Asian LNG futures have almost doubled to $ 27.50 per metric million British thermal units, roughly the energy-equivalent of $ 155 per barrel of oil
Gammanpila expects LNG prices to have declined by 2023 when New Fortress Energy is ready
Says SL will invite international companies to develop offshore gas reserves estimated at 9 potential trillion cubic feet in Mannar Basin
Regulator for upstream oil and gas industry will be established next month
ඉදිරි අයවැයෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයා ඉකුත්දා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශයකට අදාළව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා.
Page 294 of 647