Wednesday, April 22, 2026
Follow Us
50ට වැඩි එන්නත් ගත්ත සියලු දෙනාට විශේෂ නිවේදනයක්

50 වැඩි නම් මොන එන්නත ගත්තතත් බූස්ටර් එකත් ඕන වෙයි


කොවිඩ් එන්නත් ලබා ගත් අවුරුදු 50 ට වැඩි සියලු දෙනාට ඉදිරියේදී තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබා ගැනීමට සිදු වන බව ශ්‍රි ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

මහාචර්යවරිය කියන්නේ 50 ට වැඩි පිරිස් කුමන එන්නතක් ලබා තිබුණත් බූස්ටර් එන්නතක් ලබා දීම යෝග්‍ය බව ලෝකයේ දත්ත මගින් පෙන්නුම් කනර බවයි.

(Aruna)